සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1459
ගාස්තුව
1. n. charge
2. n. cost
3. n. due
4. n. expense
5. Acc. fare
6. n. fee
7. n. payment
8. n. price
9. Aes. rate
10. n. remuneration
ගාස්තුව ගෙවනවා
vt. fee
ගාහනය
Law. penetration
ගැංග්ලියම
Psy. ganglion
ගැංග්ලියම (sing)
ගැංග්ලියම් (Plu)
ගැංග්ලියම් රහිත
ගැංග්ලියම්ධර
ගැංගිය
Civ. gangue
ගැංගෝසාව
ගැඔුරු කර
ගැට
Bot. nodal
ගැට කපන්නා
1. n. pickpocket
2. cut-purse
ගැට ගසනවා
ගැට ගහනවා
vt. tie
ගැට ගැසීම
ගැට ගැසුණු නුල් (ගැලවී යෑම)
ගැට නොගසන ලද නූල
n. thrum
ගැට පථය
ගැට බදාම
Civ. knotting
ගැට මැස්සා
ගැට වැටෙනවා
vti. knot
ගැට සහිත
1. a. bushy
2. a. knobby
3. a. knotty
4. Bot. nodiferous
5. a. nodose
6. Bot. verrucose
ගැට සහිත ගස
a. gnarled