අනුපාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නැවත නැවත පතනය වීම; නැවත නැවත වැටීම.
2. (පාරිභා.) නා. එක ම වර්ගයේ රාශි දෙකක් අතර ඇති ප්‍රමාණාත්මක සම්බන්ධය (=ratio).
3. (පාරිභා.) නා. අනුපාත දෙකක් අතර ඇති සමානත්වය (=proportion).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. නැවත නැවත වැටීම (සං. අනුපාත) 2. එක ම වර්ගයේ රාශි දෙකක් අතර ඇති ප්‍රමාණාත්මක සම්බන්ධය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. admixture
2. n. rate
3. n. ratio