සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 239

අනුප්‍රේෂකයා

Law. consignor

අනුප්‍රේෂණය

Law. consignation

අනුප්‍රේෂණය කරනවා

Law. consign

අනුප්‍රේෂිත ලාභියා

Law. consignee

අනුප්‍රේෂිතය

Law. consignment

අනුපාත

moduli

අනුපාත බාහු

ratio-arms

අනුපාතනය කිරීම

Acc. apportionment

අනුපාතය

1. n. admixture
2. n. rate
3. n. ratio

අනුපාතානුකූල

Sta. prorata

අනුපාතික

Mng. rate

අනුපාතික අනුව

1. pro-rata
2. Law. pro rata

අනුපාතික බලපෑම

Law. force majeure

අනුපාතික ව

Law. rateably

අනුපාතික වශයෙන්

pro-rata

අනුපාතිකතාව

Law. rating

අනුපාතිකය

1. Soc. rate
2. Acc. ratio

අනුපිච්ඡිකාංගය

barbicel

අනුපිටපත

1. Inf. copy
2. Mng. duplicate
3. counter-part

අනුපිටපත් කරනවා

Mng. duplicate

අනුපිටපත්කරණය

Oth. mimeograph

අනුපිළිවෙල

1. n. cline
2. Psy. order

අනුපිළිවෙල ඇති

inconsecutive

අනුපිළිවෙලට

Law. respective