සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 238

අනුපලුව

Civ. baffle

අනුප්‍රකාශය

Law. rider

අනුප්‍රතිපාදනය

Aes. improvisation

අනුප්‍රතිපාදිත

Aes. improvised

අනුප්‍රභේදය

sub-variances

අනුප්‍රමාණ

Soc. normal

අනුප්‍රමුඛ

Bot. subdominant

අනුප්‍රසව සමය

Med. puerperium

අනුප්‍රසවකාල

puerperal

අනුප්‍රස්තාරය

subgraph

අනුප්‍රස්ථ පරිච්ඡේදය

1. cross-section
2. n. cross section

අනුප්‍රස්ථිකාව

dissepiment

අනුප්‍රස්ථීකාව

Bot. dissepiment

අනුප්‍රසූතික උණ

Med. puerperal fever

අනුප්‍රාක්ෂය

Bot. rachilla

අනුප්‍රාණය

Log. inspiration

අනුප්‍රාණිත

animated

අනුප්‍රාන්ත

Geo. catabolic

අනුප්‍රාප්ත

1. a. arrived
2. a. reached

අනුප්‍රාප්තයා

Aes. successor

අනුප්‍රාප්තිකයා

1. incomer
2. n. successor

අනුප්‍රාප්තිය

1. n. succession
2. Soc. successive

අනුප්‍රාප්තීය

1. Law. succeeding
2. Law. successive

අනුප්‍රාසය

n. alliteration