අනුප්රාප්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කෙනෙකුගේ පදවියට ඔහුගෙන් පසු අනිකකු පැමිණීම; කෙනෙකුගේ ඇවෑමෙන් පසු ඔහුගේ දේපළ අනිකකුට අයිතිවීම පිළිබඳ නීතියෙන් පිළිගත් ක්රමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කෙනකුගේ පදවියට ඔහුගෙන් පසු වෙනත් කෙනකු පැමිණීම (සං. අනුප්රාප්ති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. succession
2. Soc. successive