අනුප්‍රාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අලං.) ශබ්ද මාධූර්යය ඇති වන පරිදි සමාන අක්ෂර, පද ආදිය ළඟ ළඟ යෙදීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශබ්ද මාධූර්යය ඇති වන පරිදි සමාන අක්‍ෂර පද ළං ව යෙදීම (සං. අනුප්‍රාස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. alliteration