සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 237

අනුනිවස

Law. apartment

අනුපක්ෂකය

pinnule

අනුපක්ෂකයා

Bot. pinnule

අනුපකාරය

1. non-assistance
2. non-cooperation

අනුපකාරී

1. non-cooperation
2. non-cooperative

අනුපචාරාත්මක

Law. informal

අනුපචාරාත්මකත්වය

Law. informality

අනුපටිපාටිය

sequence

අනුපත

1. Law. duplicate
2. Law. transcript

අනුපත් කරනවා

Law. transcribe

අනුපදය

Soc. item

අනුපම

1. a. incomparable
2. a. unique
3. Aes. unmatched

අනුපමර්දනීය

Law. irrebuttable

අනුපමේය

1. a. incomparable
2. a. matchless
3. a. unparalleled

අනුපය

n. fen

අනුපයෝගිතාව

disutility

අනුපයෝගී

nonutilitarian

අනුපයෝගීතාව

Eco. disutility

අනුපරමාණුක

Phy. subatomic

අනුපරොධී

Law. wanton

අනුපරොධී ලෙස

Law. wantonly

අනුපලබ්ධ

unrealised

අනුපලබ්ධි

Acc. unrealised

අනුපලු තහඩුව

Civ. baffler