සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 236

අනුන්ගේ දේවල් සොයනවා

vi. snoop

අනුන්ගේ දොස් දක්වනවා

vti. jaw

අනුන්ගේ දොස් සොයන

a. censorious

අනුන්ගේ දෝෂාරෝපණ ගැන ඉක්මනින් කලබලවන

thin-skinned

අනුන්ගේ පෙළඹීමෙන් කරනලද

a. inspired

අනුන්ගේ රචනා හොරට ලියා ඉදිරිපත් කිරීම

n. cribbing

අනුන්ගේ වස්තුව සූරාගෙන කන්නා

n. harpsichord

අනුන්ගේ වියදමින් කනවා

vi. batten

අනුන්ගේ සිතේ ඇති හැඟීම් දැන ගැනීම

though-reading

අනුන්ගේ සිතේ ඇති හැඟීම් දැනගැනීම

though-reading

අනුන්ගේ හැඟීම් ගැන නොසලකන

a. inconsiderate

අනුන්වෙනුවෙන් කරන ඉල්ලීම

n. mediation

අනුන්‍යාසය

Mat. submatrix

අනුනාද

Phy. resonance

අනුනාද වෙනවා

vi. resonate

අනුනාදක

Phy. resonant

අනුනාදක පරිපථය

Ele. resonant circuit

අනුනාදකය

Psy. resonator

අනුනාදය

1. n. echo
2. n. resonance
3. n. reverberation

අනුනාදී

1. a. resonant
2. Aes. resounding

අනුනායක

1. n. deputy
2. n. second-in-command
3. sub-chief

අනුනායක තැන

n. archdeacon

අනුනාසික

a. nasal

අනුනාසිකාක්ෂර

nasals