සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 235

අනුන් ගැන නොතකන

highhanded

අනුන් ගැන සිතන

adj. considerate

අනුන් ගේ අයිතිවාසිකම් ක්‍රම ක්‍රමයෙන් අල්ලා ගන්නව

v. encroach

අනුන් පෙළන

a. heavy-handed

අනුන් බලාපොරොත්තු වන පරිදි හොඳින් සිටිනවා

v. live up to

අනුන් භෙළා තළා කථා කරන

a. cattish

අනුන් මුලාකිරීම

misguidance

අනුන් විශ්වාසකරන

a. confiding

අනුන් වෙනුවට කථා කරන්නිය

n. spokeswoman

අනුන් හෙළා තළා කථා කරන

cattish

අනුන්ගෙන් පිටපත් කර ගන්නා

copy-cat

අනුන්ගෙන් පිටපත් කරගන්නා

n. copycat

අනුන්ගෙන් යැපෙනවා

v. batten

අනුන්ගෙන් යැපෙන්නා

n. sponger

අනුන්ගෙන් වැඩ ගන්නා අනුකම්පා රහිතව

n. slave driver

අනුන්ගේ ඇදකුද සොයන්නා

n. rubberneck

අනුන්ගේ උත්තර හොරට ලියා ඉදිරිපත් කිරීම

n. crib

අනුන්ගේ උදවු අනවශ්‍ය

a. self-sufficient

අනුන්ගේ ද්‍යෝෂාරෝපණ ගැන ඉක්මනින් කලබලවන

a. thin-skinned

අනුන්ගේ දුකේදී උදම් වෙනවා

vi. gloat

අනුන්ගේ දෙයට අත පොවන්නා

n. busybody

අනුන්ගේ දේට ඇඟිලි ගසන්නා

n. meddler

අනුන්ගේ දේට ඇඟිලි ගහනවා

vt. meddle

අනුන්ගේ දේට පටලැවෙනවා

vt. meddle