සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 234
අනුදන්නවා
අනුදනු
Law. permissible
අනුදනු නාස්ති කිරීම
Law. permissive waste
අනුදනු පත
Law. permit
අනුදර්ශය
Bot. plesiotype
අනුද්දේශක සම්බන්ධතාව
අනුද්වර්ත්ය
අනුද්වාර
Bot. micropylar
අනුද්වාරය
Bot. micropyle
අනුදාත්ත
a. grave
අනුදාර
a. small-minded
අනුදැන්ම
Soc. sanction
අනුදැනීම
අනුදැනුම
Log. sanction
අනුදේශය
Soc. term
අනුධ්වනිය
Aes. resonance
අනුනනීයතාව
Phy. irreducibility
අනුනම්යතාව
අනුනයනය
අනුනයනය කරනවා
Law. persuade
අනුනයනය කිරීම
Aes. persuade
අනුනයී
Log. persuasive