අනුනාසික
anunāsika
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නාසය අනුව ශබ්ද කළයුතු; වර්ගාන්තාක්ෂර හා බින්දුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නාසිකාව අනුව පවත්නා හඬ. අනුනාසිකාක්ෂර. (පි. 65)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. nasal
Digital Pāḷi Dictionary
- anunāsika 2 masc (gram) nasal consonant [anu + nāsā + ika anunāsā + ika]
- anunāsika 1 adj [anu + nāsā + ika anunāsā + ika]