අනුනාසික අක්ෂර

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.බහු. නාසිකද්වාරය විවෘත ව තිබිය දී උසුරවනු ලබන අකුරු; නාසිකාවට අනුගත ව මුඛයෙන් උච්චාරණය කරන අක්ෂර