සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 240
අනුපිළිවෙළ
1. Aes. order
2. n. sequence
3. n. succession
4. n. train
අනුපිළිවෙළ වෙනස් කරනවා
අනුපිළිවෙළට යෙදීම
n. consecution
අනුපිළිවෙළට සකස් කරනවා
අනුපිළිවෙළින්
Law. respectively
අනුපීඩකය
අනුපුරක
Bot. complementary
අනුපුරකය
අනුපුරණය
අනුපූරක
1. complement
2. adj. complementary
3. Soc. complimentary
අනුපූරක තිර කිරීම
Che. complement fixation
අනුපූරක වෛද්ය සේවකයා
n. paramedic
අනුපූරකතාව
Eco. complementarity
අනුපූරකය
1. n. complement
2. Phy. complementary
අනුපූරණය
1. Psy. compensation
2. Mat. complementation
3. Inf. complementing
අනුපූරණය කරනවා
v. complement
අනුපූරණය කිරීම
අනුපූර්ව
1. a. consecutive
2. a. successive
අනුපොකුර
Sta. patch
අනුපොළ
අනුපරෝෂණය කිරීම
අනුඵලය
අනුබද්ධ
1. adj. adjunct
2. adj. adjunctive
3. a. affiliated
4. Law. appurtenant
5. adj. concomitant
6. a. conjugate
7. Aes. engaged
8. subsidiary