සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 241
අනුබද්ධ කිරීම
1. n. adjunction
2. n. affiliation
අනුබද්ධ ද්වාරණය
Med. appendicostomy
අනුබද්ධ වශයෙන්
1. adv. adjunctively
2. adv. adjunctly
අනුබද්ධ වෙනවා/කරනවා
අනුබද්ධ ශල්යකර්මය
n. appendectomy
අනුබද්ධ සමාගමය
Law. subsidiary company
අනුබද්ධකිරීම
n. affiliation
අනුබද්ධදාහය
Med. appendicitis
අනුබද්ධනය
n. appurtenance
අනුබද්ධප්රදාහය
n. appendicitis
අනුබද්ධය
1. Sur. adjunct
2. affiliation
3. Aes. appendage
4. n. appendix
අනුබද්ධශල්යකර්මය
n. appendectomy
අනුබද්ධින්
අනුබදුකරු
Law. underlessee
අනුබන්ධන
Law. appurtenances
අනුබන්ධනය
Soc. appendix
අනුබන්ධපූර්ව
අනුබන්ධය
1. n. affix
2. n. concatenation
3. n. correlation
4. Aes. sequel
අනුබන්ධී
a. concomitant
අනුබල දීම
1. n. abetment
2. Log. encouragement
අනුබල දෙනවා
1. vt. abet
2. vt. back
3. vt. buttress
4. v. countenance
5. vt. encourage
6. vt. promote
7. vt. second
8. vt. support
9. v. back up
අනුබල දෙන්නා
අනුබල නොදෙන
a. disincentive
අනුබලදීම
Soc. abetment