සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 242
අනුබලය
1. n. aegis
2. n. encouragement
3. Soc. incentive
4. Soc. influence
5. n. support
අනුබාධක දඟරය
Phy. choke coil
අනුබාධකය
Phy. choke
අනුබාධකය කවනවා
Phy. choke
අනුබාධනය
අනුබැඳි
1. Law. accessory
2. Law. appurtenant
අනුබැඳි දේපල
Law. appurtenances
අනුබැඳිය
1. Law. accessory
2. Law. affiliation
3. Law. annexe
අනුබැඳුම
අනුබෙදුම
Phy. subdivision
අනුබොධය
Law. perception
අනුබෝධය
Acc. perception
අනුභය
Log. neutral
අනුභයවාදය
Log. neutralism
අනුභව කරනවා
අනුභවය
1. n. enjoyment
2. n. experience
අනුභවයට පහසු
a. moreish
අනුභවවාදය
Log. experientialism
අනුභවික
Aes. empirical
අනුභවෛකවාදය
n. empiricism
අනුභාචය
අනුභාව
1. consequents
2. ensuant
අනුභාව සම්පන්න
adj. august
අනුභාවය
1. n. authority
2. n. efficacy
3. influence
4. n. majesty
5. n. state