අනුභවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භුක්ති විඳීම; ප්‍රයෝජන ගැනීම; පරිභෝගය.
2. නා. ආහාර වශයෙන් ගැනීම.
3. නා. ස්මෘතියෙන් අන්‍යතර වූ නුවණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආහාර ගැන්ම; පරිභෝජනය/ඉන්ද්‍රිය ගෝචර වූ ආලම්බනයන්ගේ රස විඳීම (පා. සං. අනුභව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. enjoyment
2. n. experience