අනුබලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යුද්ධ හමුදාවක් පසුපස ගමන් කරන බළ පිරිස; පශ්චාත් භටහමුදාව; ආධාර පිණිස යවන බළඇණිය.
2. නා. ආධාරය; උපකාරය; පිටිවහල; රුකුල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රුකුල; පෙලඹවීම (පා. සං. අනුබල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aegis
2. n. encouragement
3. Soc. incentive
4. Soc. influence
5. n. support