සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 243

අනුභාවසම්පන්න

1. a. dignified
2. a. queenly

අනුභාවසම්පන්න යයි විශ්වාස කරන සටහන් අඳිනලද යන

n. rune

අනුභාෂණය

Soc. avowal

අනුභාෂණය කරනවා

Soc. avow

අනුභාසම්පන්න බව

n. personality

අනුභූති

Law. incidents

අනුභූති උත්තර

Log. transcendental

අනුභූති උත්තර කරනවා

Soc. transcend

අනුභූති උත්තර දර්ශනය

Log. transcendental philosophy

අනුභූති උත්තර සංඛ්‍යාව

Log. transcendental number

අනුභූති උත්තරවාදය

Soc. transcendentalism

අනුභූති දූරස්ථතාව

psychic-distance

අනුභූති වාදය

Psy. empiricism

අනුභූතිපාදක

empirical

අනුභූතිමය

a. experiential

අනුභූතිය

1. empathy
2. n. enjoyment
3. n. experience
4. a. experiential
5. n. knowledge

අනුභූතිවාදය

Log. empiricism

අනුභූතිවාදියා

Soc. empiricist

අනුභූතී

a. existential

අනුමඟ

Mat. channel

අනුමත

1. a. allocated
2. a. allowed
3. a. approved
4. Eco. assented

අනුමත කරන

Law. obsignatory

අනුමත කරන ලද

approbated

අනුමත කරනවා

1. v. accede
2. vi. acquiesce
3. v. allocate
4. v. allow
5. approbating
6. v. approve
7. Psy. assent
8. v. consent
9. vt. endorse
10. Acc. endorsee
11. vt. ok
12. vt. okay
13. vt. support
14. vt. sustain
15. vt. o.k.