අනුමත

anumata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මැනැවැයි පිළිගත්; අනුදත්; අවසර දෙන ලද.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අනුදත්; අවසර දුන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අනුදන්නාලද. න. අනුමත කිරීම. (පි. 69)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. allocated
2. a. allowed
3. a. approved
4. Eco. assented

Digital Pāḷi Dictionary