බුද්ධදත්ත පාලි අකාරාදිය – 42
අනුභූත
3. අනුභව කළ; විඳින ලද.
අනුභොති
(අනු+භු+අ) අනුභව කෙරේ; විඳියි.
අනුභොන්ත
3. අනුභව කරන; අනුභව කරමින්.
අනුමජ්ජති
(අනු+මද+ය) අතගායි; පිරිමදියි; මිරිකයි.
අනුමජ්ජන
න. අතගෑම; පිරිමැදීම; මරිකීම.
අනුමජ්ජිත්වා
පූ.ක්රි. අතගා; පිරිමැද.
අනුමඤ්ඤති
(අනු+මන+ය) අනුමත කරයි; එකඟ වේ.
අනුමත
3. අනුදත්; අවසර දුන්.
අනුමති
ඉ. එකඟ බව; කැමැත්ත.
අනුමාන
න. අනුමාන කිරීම; නිශ්චය වශයෙන් නො දැන සතීම.
අනුමීයති
(අනු+මා+ඊ+ය) අනුමාන කරනු ලැබේ.
අනුමොදක
පු. අනුමෝදනා කරවන්නා; සතුටු වන්නා.
අනුමොදති
(අනු+මුද+අ) කළ දෙයක් ගැන සතුටු වේ.
අනුමොදනා
ඉ. අනුමෝදන් වීම; අනුමෝදනා බණ; අනුව සතුටු වීම.
අනුමොදිත
3. අනුමොදන් කල; අනුමෝදන් වූ; සතුටු වූ.
අනුමොදිතබ්බ
3. අනුමෝදන් විය යුතු; සතුටු විය යුතු.
අනුමොදෙත්වා
පූ.ක්රි. අනුමෝදන් කරවා.
අනුමොදෙති
(අනු+මුද+ණෙ) අනුමෝදන් කරවයි; සතුටු කරවයි.
අනුයන්ත
3. අනුව යන; අනුව යමින්.
අනුයාත
3. අනුව ගිය.
අනුයාති
(අනු+යා+අ) අනුව යයි; පස්සෙන් යයි.
අනුයාතුං
නි. අනුව යන්නට.
අනුයායි
3. අනුව යන්නා.
අනුයුඤ්ජති
(අනු+යුජ+ංඅ) පිළිපදී; යෙදේ.