අනුමොදති
anumodati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+මුද+අ) කළ දෙයක් ගැන සතුටු වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු+මු √ භු. සන්තොසෙ සතුටුවීමෙහි +ති) අනුමොදන් වෙයි. (පි. 70)
Digital Pāḷi Dictionary
- anumodati 1 pr approves (of); appreciates; applauds; is pleased (by) [anu + moda + ti]
- anumodati 2 pr rejoices in the merit (of); appreciates; gives thanks [anu + moda + ti]