අනුයාති
anuyāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+යා+අ) අනුව යයි; පස්සෙන් යයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු+යා. √ භු. ගතියං, යාමෙහි +ති) අනුව යෙයි. කැටුව යෙයි. (පි. 70)
Digital Pāḷi Dictionary
- anuyāti 1 pr goes; travels (to) [anu + yā + ti]
- anuyāti 2 pr [anu + yā + ti]