අනුමාන
anumāna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අවිනිශ්චිත; සැක සහිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අනුමාන කිරීම; නිශ්චය වශයෙන් නො දැන සතීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අනුව කල්පනා කිරීම, අනුව ප්රමාණ කිරීම, අනුමාන ඥානය, එකට එක ගලපා කල්පනා කිරීමේ ඤාණය, ව්යාප්ති ඥානය. (පි. 69)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. ambiguously
2. ambiguousness
3. adj. conjectural
4. a. doubtful
5. a. dubious
6. a. presumptive
7. a. risky
8. a. uncertain
9. a. vague
Digital Pāḷi Dictionary
- anumāna 1 nt judging; inferring; drawing a conclusion [anu + √mā + ana]
- anumāna 2 nt measuring against; comparing [anu + √mā + ana]