සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 244

අනුමත කරන්නා

n. acceder

අනුමත කළ

a. approved

අනුමත කිරීම

1. n. acquiescence
2. n. ratification

අනුමත නොකරන

Acc. dissentient

අනුමතකරු

Law. approver

අනුමතය

1. n. approval
2. n. consent
3. n. permission

අනුමති ප්‍රාර්ථනය

canvass

අනුමතිය

1. n. accedence
2. n. accord
3. n. approbation
4. n. approval
5. n. assent
6. n. clearance
7. n. compliance
8. n. compliancy
9. n. consent
10. n. permission
11. Acc. sanction

අනුමතිය දෙනවා

v. accord

අනුමස්තිෂ්කය

Psy. cerebellum

අනුම්තිමූල

Log. conjectural

අනුමාත්‍රය

n. ace

අනුමාන

1. ambiguously
2. ambiguousness
3. adj. conjectural
4. a. doubtful
5. a. dubious
6. a. presumptive
7. a. risky
8. a. uncertain
9. a. vague

අනුමාන ඇස්තමේන්තුව

1. n. guesstimate
2. n. guestimate

අනුමාන කරනවා

1. v. conject
2. v. conjecture
3. v. doubt
4. v. guess
5. v. hesitate
6. v. infer
7. vti. presume
8. v. speculate
9. ween

අනුමාන කල්පනාව

a. speculation

අනුමාන කාරණය

n. hazard

අනුමාන ලෙස සලකන

putative

අනුමාන ලෙස සලකනු ලබන

a. putative

අනුමාන වශයෙන්

adv. presumably

අනුමාන වශයෙන් කියනවා සිතනවා

v. guess

අනුමාන වශයෙන් සිතනවා

1. vti. conjecture
2. vti. surmise
3. vt. suspect

අනුමාන වශයෙන් සිතාගන්නවා

vi. theorize

අනුමාන වශයෙන් සිතීම

n. suspicion