සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 245
අනුමාන වශයෙන් සිතීම අනුමාන වශයෙන් කීම
n. guess
අනුමාන වාක්යය
n. syllogism
අනුමාන සහිත
a. hypothetical
අනුමාන සිතිවිල්ල
n. theory
අනුමාන සිද්ධ
a. inferential
අනුමානනය
Soc. illation
අනුමානය
1. n. borderline
2. n. conjecture
3. n. doubt
4. n. dubiety
5. n. guess
6. n. inference
7. n. presumption
8. supposition
අනුමානය කරනවා
Law. infer
අනුමානයක්
a. unequivocal
අනුමානයට සිතනවා
vti. divine
අනුමානයෙන් සිතනවා
1. v. conject
2. v. conjecture
අනුමානයෙන් සිතීම
n. conjecture
අනුමාපකය
Che. titrant
අනුමාපන අගය
අනුමාපනය
අනුමාපනය කරනවා
vt. titrate
අනුමැතිය
අනුමැතිය නොලත් වැඩවර්ජනය
a. wild
අනුමැතිය පළ කරනවා
අනුමැතිය ලත්
Law. approved
අනුමිතිමූල
Soc. conjectural
අනුමිතිය
1. n. conclusion
2. Aes. congruity
3. n. conjecture
4. n. deduction
5. n. implication
6. n. inference
අනුමේය
a. deducible
අනුමේය උරුමක්කාරයා
Law. heir presumptive