අනුමැතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එකඟවීම; කැමැත්ත; අනුඥාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. approval
2. Acc. sanction