සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 246

අනුමේයතාව

Log. likelihood

අනුමේයය

1. Law. inference
2. Mat. rider

අනුමේලනය

Soc. tallying

අනුමේලනය කරනවා

Soc. tally

අනුමෝදනය

a. approbation

අනුමෝදන් වෙනවා

1. vi. partake
2. vt. participate
3. vti. share

අනුමෝදනාව

n. rejoicing

අනුයන ධාරාව

follow-on-current

අනුයාත

1. adj. ancillary
2. a. successive
3. Acc. ancilliary

අනුයාත නොවූ

inconsecutive

අනුයාත වශයෙන්

Mat. successively

අනුයාත්‍රි

Mat. successor

අනුයාව

Ele. trailer

අනුයුංජනය

Aes. performance

අනුයුක්ත කරනවා

1. v. attach
2. seconds

අනුයුක්ත කිරීම

n. attachment

අනුයුගය

epoch

අනුයෙදුම

Law. appropriation

අනුයොතත්වය

Law. agency

අනුයොතය

Law. syndic

අනුයොදනවා

Law. appropriate

අනුයොමුව

1. Civ. curb
2. Sur. repere

අනුයෝග කරනවා

Inf. set

අනුයෝගය

n. coupling