අනුයෝගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නැවත නැවත යෙදීම; නිතර නිතර පුරුදු කිරීම.
2. නා. ප්රශ්නය විභාග කර බැලීම; පරීක්ෂණය.
3. නා. අදහස; මතය; විවාදය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. coupling
1. නා. නැවත නැවත යෙදීම; නිතර නිතර පුරුදු කිරීම.
2. නා. ප්රශ්නය විභාග කර බැලීම; පරීක්ෂණය.
3. නා. අදහස; මතය; විවාදය.
n. coupling