අනුයාත
anuyāta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අනු ව යන ලද; පිළිවෙළින් පැවත ආ.
2. (පාරිභා.) වි. අනුක්රමික; අනුපූර්ව.
3. වි. අතිරේක.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අනුව ගිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අනුව යනලද, අනුගමනය කළ. (පි. 70)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. ancillary
2. a. successive
3. Acc. ancilliary
Digital Pāḷi Dictionary
- anuyāta pp followed; travelled (by) [anu + √yā + ta]