අනුමතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. එකඟ වීම; කැමැත්ත; අවසරය; අනුඥාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. accedence
2. n. accord
3. n. approbation
4. n. approval
5. n. assent
6. n. clearance
7. n. compliance
8. n. compliancy
9. n. consent
10. n. permission
11. Acc. sanction