අනුමජ්ජන

anumajjana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පිරිමැදීම; නැවත නැවත නුවණින් සලකා බැලීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අතගෑම; පිරිමැදීම; මරිකීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පිරිමැදිම, ඔප දැමීම. (පි. 69)

Digital Pāḷi Dictionary