අනුමජ්ජති
anumajjati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+මද+ය) අතගායි; පිරිමදියි; මිරිකයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු-මජ්ජ. √ භු. සංසුද්ධියං, පිරිසිදු බැව්හි +ති) පිරිමදියි, මිරිකයි. (පි. 69)
Digital Pāḷi Dictionary
- anumajjati pr strokes; massages; rubs [anu + majja + ti]