අනුමඤ්ඤති

anumaññati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+මන+ය) අනුමත කරයි; එකඟ වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+මන. √ දි. ඤාණෙ, දැනීමෙහි +ය=ඤ්ඤ+ති) අනුමත කෙරෙයි. (පි. 69)

Digital Pāḷi Dictionary