බුද්ධදත්ත පාලි අකාරාදිය – 41

අනුපෙසෙති

(අනු+පෙසු+ණෙ) අනුව යයි.

අනුබද්ධ

3. ලුහු බඳින ලද; සම්බන්ධ වූ.

අනුබන්ධ

පු. මැකී යන අකුරක්; ලුහු බැඳීම.

අනුබන්ධති

(අනු+බන්ධ+අ) අල්ලා ගැනීමට දුවයි; ලුහුබඳී.

අනුබන්ධන

න. පසුපස්සේ යාම; ලුහුබැඳීම.

අනුබල

න. උපකාරය; උපස්ථම්භය.

අනුබ්‍යඤ්ජන

න. මහා පුරුෂ ලක්ෂණයන්ට දෙවෙනි වූ ලක්ෂණ.

අනුබ්‍ර්ෑහිත

3. වඩන ලද.

අනුබ්‍ර්ෑහෙති

(අනු+බ්‍රෑහ+ණෙ) වඩයි.

අනුබ්‍ර්ෑහෙන්ත

3. වඩන; වඩමින්.

අනුබුජ්ඣති

(අනු+බුධ+ය) අවබෝධ කෙරේ.

අනුබුජ්ඣන

න. අවබෝධ කිරීම.

අනුබුජ්ඣිතුං

නි. අවබෝධ කරන්නට.

අනුබුද්ධ

3. අවබෝධ කළ; බුදුන්ට දෙවෙනි වූ.

අනුබොධ

පු. අවබෝධය.

අනුභවති

(අනු+භූ+අ) අනුභව කරයි.

අනුභවන

න. අනුභව කිරීම.

අනුභවන්ත

3. අනුභව කරන; විඳින.

අනුභවිතබ්බ

3. අනුභව කරළයුතු.

අනුභවිත්වා

පූ.ක්‍රි. අනුභව කොට; විඳ.

අනුභවිතුං

නි. අනුභව කරන්ට.

අනුභවිය

3. අනුභව කොට; විඳින ලද.
පූ.ක්‍රි. අනුභව කොට; විඳ.

අනුභුත්වා

පූ.ක්‍රි. අනුභව කොට; විඳ.

අනුභුයමාන

3. අනුභව කරමින්; විඳිනු ලබන.