අනුභවති

anubhavati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+භූ+අ) අනුභව කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+භු. √ භු. සත්තායං, වීමෙහි (ඌ=ඔ=අව+ති) වලඳයි, අනුභව කරයි, ප්‍රයොජනය ගනියි. පරිභොග කරයි. (පි. 69)

Digital Pāḷi Dictionary