අනුබුජ්ඣති

anubujjhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+බුධ+ය) අවබෝධ කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+බුධ √ දි. අවගමනෙ, අවබෝධයෙහි, ධ=ජ්ඣ+ති) අවබොධ කෙරෙයි. (පි. 68)

Digital Pāḷi Dictionary