අනුබන්ධ

anubandha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මැකී යන අකුරක්; ලුහු බැඳීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අනුව බැඳීම, ලුහුබැඳීම, කාර්‍ය්‍ය කාලයෙහි ලොප්වන අකුර. වෘද්ධි ආදි කාර්‍ය්‍යයක් පිණිස පමණක් කියනු ලබන්නාවු ණකාරාදි අක්ෂරය අනුබන්ධ නමි.
න. අනුව බැඳීම, කාර්‍ය්‍යකාලයෙහි ලොප්වන අකුර. (පි. 68)

Digital Pāḷi Dictionary