බුද්ධදත්ත පාලි අකාරාදිය – 40

අනුප්පදෙන්ත

3. දෙන; දෙමින්.

අනුප්පන්න

3. නූපන්.

අනුප්පබන්ධ

පු. නො සිඳී පැවැත්ම.

අනුපාත

පු. වැටීම; විවාදයෙහි වාක්ප්‍රහාර.

අනුපාදාන

3. කෙලෙස් නැති; දර ‍හෝ ආහාර නැති.

අනුපාදාය

අල්වා ගැනීමක් නැතිව; පූ.ක්‍රි. දැඩිකොට නො ගෙන (තණ්හාදියට).

අනුපාදිසෙස

3. ඉතිරි වූ; ග්‍රහණයක් නැති.

අනුපාපුණන්ත

3. ලබන; ලබමින්; ළඟට පැමිණෙන.

අනුපාපුණාති

(අනු+ප+අප+උණා) ලබයි; ළඟට පැමිණෙයි.

අනුපාපුණිත්වා

පූ.ක්‍රි. පැමිණ; ලබා.

අනුපාපෙති

(අනු+ප+අප+ණෙ) පමුණුවයි.

අනුපාය

පු. වැරදි ආකාරය.

අනුපායාස

3. උපායාස නැති; බලවත් ශෝක නැති.

අනුපාලක

3. පාලකයා; රකින; රකින්නා.

අනුපාලන

න. රැකීම.

අනුපාලෙති

(අනු+පාල+ණෙ) පාලනය කරයි; රකියි.

අනුපියභාණී

3. ඉච්චාබස් කියන්නා.

අනුපුච්ඡති

(අනු+පුච්ඡ+අ) විචාරයි.

අනුපුච්ඡිත

3. විචාරන ලද.

අනුපුට්ඨ

3. විචාරන ලද.

අනුපුබ්බ

3. පිළිවෙළ අනුව ගිය.

අනුපුබ්බෙන

ක්‍රි.වි. පිළිවෙලින්.

අනුපෙක්ඛති

(අනු+ප+ඉක්ඛ+අ) විමසා බලයි.

අනුපෙක්ඛනා

ඉ. විමසා බැලීම.