අනුපාලක

anupālaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නිතර රැකීම කරන්නා; පාලකයා; ආරක්ෂකයා; අනු ආරක්ෂකයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පාලකයා; රකින; රකින්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පාලනය කරන, රක්ෂා කරන. (පි. 67)

Digital Pāḷi Dictionary