අනුපාය
anupāya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වැරදි උපාය; වැරදි මාර්ගය; නොනිසි මඟ; උත්පථය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. වැරදි ආකාරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අන්=න+උපාය) උපාය රහිත. (පි. 67)
Digital Pāḷi Dictionary
- anupāya 1 adj not attracted (to); unengaged (with); disinterested (in); unattached (to) [na > an + upa + √i > ay + *a]
- anupāya 2 masc [na > an + upa + √i > ay + *a]