අනුපායාස

anupāyāsa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දැඩි ආයාසය නැති වීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උපායාස නැති; බලවත් ශෝක නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (අන්=න+උප+ආයාස) වෙහෙස රහිත, දැඩි ආයාස නැති. (පි. 67)

Digital Pāḷi Dictionary