අනුපුච්ඡති

anupucchati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+පුච්ඡ+අ) විචාරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+පුච්ඡ. √ භු. සම්පූච්ඡනෙ පිළිවිසීමෙහි +ති) අනුව විචාරයි, අනුව පිළිවිසී. (පි. 68)

Digital Pāḷi Dictionary