අනුපාපුණාති
anupāpuṇāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+ප+අප+උණා) ලබයි; ළඟට පැමිණෙයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු+ප+අප. √ පු. පාපණෙ, පැමිණීමෙහි,+උණා+ති) පමුණුවයි, එළවයි. (පි. 67)
Digital Pāḷi Dictionary
- anupāpuṇāti 1 pr reaches; arrives (at); comes (to) [anu + pa + apuṇā + ti]
- anupāpuṇāti 2 pr attains; achieves; experiences [anu + pa + apuṇā + ti]