බුද්ධදත්ත පාලි අකාරාදිය – 39
අනුපරිවත්තන්ත
3. අනුව පෙරළෙන.
අනුපරිවත්ති
පු. අනුව පෙරළෙන්නා.
අනුපලිත්ත
3. නො තැවරුණු.
අනුපවජ්ජ
3. දොස් නො නැගිය යුතු; නිදොස් වූ.
අනුපවත්තෙති
(අනු+ප+වතු+ණෙ) අනුව පවත්වයි.
අනුපවිට්ඨ
3. ඇතුළට වැදුණු.
අනුපවිසති
(අනු+ප+විස+අ) ඇතුළට යයි.
අනුපසම්පන්න
3. උපසම්පදාව නො ලැබූ.
අනුපස්සක
3. විමසා බලන.
අනුපස්සති
(අනු+දිස+අ) විමසා බලයි.
අනුපස්සන්ත
3. අනුව බලන; අනුව බලමින්.
අනුපස්සනා
ඉ. නුවණින් බැලීම.
අනුපස්සිත්වා
විමසා බලා.
අනුපස්සී
3. විමසා බලන්නා.
අනුපහච්ච
පූ.ක්රි. (න+උප+හන+ය) තුවාල නො කොට; නො නසා.
අනුපහත
3. නො නසන ලද; පලුදු නොවූ.
අනුප්පත්ත
3. පැමිණි.
අනුප්පත්ති
ඉ. නො ඉපදීම; පැමිණීම.
අනුප්පත්වා
පූ.ක්රි. පැමිණ.
අනුප්පදාතු
පු. දෙන්නා.
අනුප්පදාන
න. දීම.
අනුප්පදින්න
3. දුන්; දෙන ලද.
අනුප්පදියමාන
3. දෙනු ලබන.
අනුප්පදෙති
(අනු+ප+දා+ණෙ) දෙයි.