අනුප්පදාන
anuppadāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. දීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අනුව දීම, අනුදානය, පොලී දීම. (පි. 65)
Digital Pāḷi Dictionary
- anuppadāna 3 nt giving out; handing over [anu + pa + √dā + ana]
- anuppadāna 2 nt giving; providing; offering [anu + pa + √dā + ana]
- anuppadāna 1 nt (of medicine) prescribing (of) [anu + pa + √dā + ana]