බුද්ධදත්ත පාලි අකාරාදිය – 38

අනුනෙති

(අනු+නී+එ) සමාදානය කරයි; හික්මවයි.

අනුනෙතු

පු. සමාදාන කරන්නා; හික්මවන්නා.

අනුප

පු. ජලබහුල භූමිය.

අනුපක්කුට්ඨ

3. නින්දිත නොවූ.

අනුපඛජ්ජ

පූ.ක්‍රි. (අනු+උප+ඛද+ය) අන්‍යයෙකුට හිරිහැර වනසේ ඉතා ළං වී; ළඟට වැදී.

අනුපඝාත

ප්‍රාණවධ නො කිරීම.
පු. අහිංසාව.

අනුපච්ඡින්න

3. කඩනොවූ.

අනුපචිත

3. රැස්‍ නො කළ.

අනුපඤ්චාහං

ක්‍රි.වි. පස් දිනකට වරක්.

අනුපඤ්ඤත්ති

ඉ. උපාඞ්ග නීතිය.

අනුපට්ඨිත

3. එළඹ නො සිටි.

අනුපටිපාටි

ඉ. ක්‍රමානුගත පිළිවෙල.

අනුපතති

(අනු+පත+අ) මත්තෙහි වැටේ.

අනුපතිත

3. පෙළුණු; මත්තෙහි වැටුණු.

අනුපද

ක්‍රි.වි. පියවර අනුව; වචනයක් පාසා.

අනුපද්දව

3. උපද්‍රව නැති.

අනුපධාරෙත්වා

පූ.ක්‍රි. පරික්ෂා නො කොට; සොයා නො බලා.

අනුපබ්බජති

(අනු+ප+වජ+අ) අනිකෙකු අනුව පැවිදි වේ.

අනුපමෙය

3. උපමා නො කළ හැකි.

අනුපරිධාවති

(අනු+පරි+ධාවු+අ) වටේ දුවයි.

අනුපරියාති

(අනු+පරි+යා+අ) හාත්පස හැසිරේ.

අනුපරියාය

පු. වටේ යාම.

අනුපරිවත්තති

(අනු+පරි+වතු+අ) වටේ පෙරළේ.

අනුපරිවත්තන

න. අනුව පෙරළීම හෝ පැවතීම.