අනුප

anupa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දියට ආසන්න; ජල බහුල; තෙතමනය ඇති.
නා.ප්‍ර. ජල බහුල භූමිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ජලබහුල භූමිය.

Digital Pāḷi Dictionary