අනූප

anūpa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දියට ආසන්න; ජල බහුල වූ; තෙතමනය ඇති.
නා.ප්‍ර. ජල බහුල භූමිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ජලබහුල භූමිය, දෙනියාවත, දියාරු බිම. (පි. 74)

Digital Pāḷi Dictionary