අනුපක්කුට්ඨ

anupakkuṭṭha

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නින්දිත නොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (අන්=න+උප+කුස. √ භු. ත=ට්ඨ) උපවාද රහිත, නින්දා රහිත. “අනුපක්කුට්ඨො ජාතිවාදෙන.” (පි. 65)

Digital Pāḷi Dictionary