අනුපඝාත

anupaghāta

බුද්ධදත්ත පාලි අකාරාදිය

ප්‍රාණවධ නො කිරීම.
පු. අහිංසාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (අන්=න+උප+ඝාත) පහර නොදීම, නොනැසීම. (පි. 65)

Digital Pāḷi Dictionary